ඊයේ සමස්ත කොරෝනා ආසාදිතයන් 776 ක් – පෙරේදා මරණ 43 ක්

ඊයේ (06) දිනයේ නැවතත් දෛනික කොරෝනා ආසාදිතයන් 500 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 776 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 522,781 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 478,326 ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 48,075 ක් වනවා.

පසුගිය 05 වන දා කොරෝනා මරණ 43 ක් වාර්තා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *