ඊයේ සමස්ත කොරෝනා ආසාදිතයන් 776 ක් – පෙරේදා මරණ 43 ක්
ඊයේ (06) දිනයේ නැවතත් දෛනික කොරෝනා ආසාදිතයන් 500 සීමාව ඉක්මවා ගියා.
ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 776 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා.
මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 522,781 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 478,326 ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 48,075 ක් වනවා.
පසුගිය 05 වන දා කොරෝනා මරණ 43 ක් වාර්තා