කොවිඩ් වසංගතයත් සමග වසර දෙකක දී සියලු අංශයන්හි සිදුවූ පසුබෑම ජයගැනීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිස්ත්‍රික් ලේකම්රුවන්ට පවසා තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

රජය අපේක්ෂා කළ ඉලක්ක කරා එලඹීමට නොහැකි වුවත් සියලු පාර්ශ්වයන්ගේ කැපකිරීම මත කොවිඩ් මර්දනයට සාර්ථකව මුහුණදීමට හැකිවූ බවද එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *