නුවරඑලිය රාගල ප්රදේශයේ වතු නිවාසයක ගින්නක් හට ගෙන තිබෙනවා.
ඊයේ රාත්රියේ ඇති වූ මෙම ගින්නකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.
මියගිය අය අතර අවුරුද්දක් සහ 11 හැවිරිදි කුඩා ළමුන් දෙදෙනෙකු ද සිටින බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.