මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ජීවන් ත්‍යාගරාජා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම පත්කිරීම සිදුව ඇති බව සඳහන්.
ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිළිගනිමින් තමා මැතිවරණ කොමිසමේ සාමාජික ධුරයෙන් ඉවත් වී උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය භාරගැනිමට සූදානම් බව ජීවන් ත්‍යාගරාජා පවසනවා.