ඊයේ (08) දිනයේ නැවතත් දෛනික කොරෝනා ආසාදිතයන් 500 සීමාව ඉක්මවා ගියා.
ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 746 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා.
මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 524,937 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය 07 වන දා කොරෝනා මරණ 38 ක් වාර්තා වී තිබෙනවා.