දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ අද (11) උදෑසන රථවාහන තදබදයක් දක්නට ලැබෙන බව“අද දෙරණ“ ප්රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේය.
උදෑසන එම ප්රදේශයේ වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවති අතර, දීඅධිවේගී පිවිසුම ආසන්නයේ වාහන පෝළිමක් දැකගත හැකි වූ බවත් ඔවුන් වැඩිදුරටත් පැවසීය.