Month: October 2021

21 ආවේ නැත්තන් ගුරු – විදුහල්පතිවරුන්ට පඩි දෙන්නේ නැහැ

එළඹෙන 21 වනදා පාසල් ආරම්භ වූ පසුව වර්ජනයේ නිරත වන වයඹ පළාත් ගුරු – විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප අත්හිටුවන බව…

යුදහමුදාපතිගෙන් විශේෂ ඉල්ලීමක්

කොවිඩ් පැතිරීම වළක්වා ගැනීම සඳහා තවදුරටත් අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන්…

බිත්තර මිල වැඩිවෙයි – සීනි පාලන මිලෙන් ගිලිහෙ

නිෂ්පාදන වියදම පහත හෙළීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් බිත්තර මිල ඉහළ යෑම පාලනය කළ නොහැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ…

දහම් සිරිසේනට දේශපාලන ප්‍රවේශයක් – නව පත්වීම මෙන්න

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසනයේ තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.…

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ශ්‍රී ලංකාවට

මෙවර පන්දුවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මූලිකවටයේ ප්‍රසාද ලකුණු සටහනේ A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.…

රට ආහාර අර්බුදයක – ගොවියන්ට පොහොර නැහැ

එප්පාවල ගොවි සංවිධාන එකමුතුව එප්පාවල නගරයේදී ගොවීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණි. ඒ, මෙවර මහකන්නයේ වී වගාව සඳහා…

බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර…