පාදුක්ක-හංවැල්ල සහ ජාඇල ගෑස් කාන්දුවීම් නිසා සිදු වූ තවත් පිපිරුම් 03 ක් වාර්තා වේ.
පාදුක්ක, හංවැල්ල සහ ජා ඇල යන ප්රදේශවල, ගෑස් කාන්දුවීම් හේතුවෙන් ඇති වූ තවත් පිපුරුම් තුනක් වාර්තා වී තිබේ.
මේ අතර අද පෙරවරුවේ හැටන් ප්රදේශයෙන් තවත් පිපුරුමක් වාර්තා වූ අතර මේ දක්වා අද දිනයේ වාර්තා වී තිබෙන පිපුරුම් ගණන හතරකි.
මෙම පිපුරුම්වලින් කිසිවකුට හානි වී ඇති බවක් වාර්තා නොවේ.