මේජර් ජෙනරල් විකුම් ලියනගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත් කර තිබෙනවා.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු මෙම ධූරයට පත්කර තිබෙනවා.