ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීම සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙවර ශ්‍රී පාද වන්දනා සමය 2021 දෙසැම්බර් 18 වැනි දා සිට 2022 මැයි 16 වැනි දා දක්වා ක්‍රියාත්මක වනවා. මෙවර ශ්‍රී පාද වන්දනා සමයේදී වන්දනාකරුන් , වෙළඳුන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද එහිදී දැනුවත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්,

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *