ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට දුම්රිය රියැදුරන් සහ නියාමක සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව අද දහවල් 12.00 සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව එම සංගමය සදහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *