අද (16) සිට ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එය අද සිට දෙසැම්බර් 31 වනදා දක්වා බලපැවැත්වෙනවා. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා පනවා තිබූ මත්පැන් තහනම ඉවත් කර කර තිබෙනවා.
