අද (18) දිනයේ සිට ලිට්රෝ ගෑස් බෙදාහැරීමේ කටයුතු යළි ආරම්භ කරන බව එම සමාගම ප්‍රකාශ කරනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ මෙරටට ගෙන්වන ලද එක් ගෑස් නෞකාවක අඩංගු එල්.පී.ගෑස් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය හිමිවීමත් සමඟ මෙලෙස සිය මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කරන බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *