කිලිනොච්චියේ සිට කතරගම වන්දනාවේ පැමිණෙමින් තිබූ බස් රථයක් පදියතලාවේ දී අනතුරකට ලක් වීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයින් මේ වනවිට රෝහල්ගත කර ඇත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.