ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තෙල් මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව එම මිල ගණන් පහත පරිදි වනවා.

සංස්ථා ඉන්ධන මිල අද සිට ඉහළට.
පෙට්‍රල් 92 රු:20 කින් (නව මිල රු:177),
පෙට්‍රල් 95 රු:23 (රු:207),
ඔටෝ ඩීසල් රු:10 (රු:121),

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *