යාපනය ප්‍රදේශයේ සරුංගලයක් ගුවන්ගත කළ තරුණයෙකු එම සරුංගලය සමඟ ගුවන්ගත වූ පුවතක් වාර්තා වනවා.
අදාළ තුරුණයින් විසින් විශාල සරුංගලයක් සදා ඇති අතර එය විශාල ප්‍රමාණයේ ලණුවක් ආදාරයෙන් ගුවන්ගත කර තිබෙනවා.
කෙසේ නමුත් එම සරුංගලය සමඟ තරුණයෙකු ලණුව සමඟ ඉහළට ගොස් තිබෙනවා.
පසුව එම ස්ථානයේ සිටි පිරිස විසින් ඔහු බේරාගෙන ඇති අතර අදාළ තරුණයා සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.