අද මධ්‍යම රාත්‍රී 12.00 න් පසු දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ සියලු කටයුතු අත්හිටුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා.

මේ වන විට ඔවුන් පාර්සල් භාරගැනීමේ කටයුතුවලින්ද ඉවත්වී තිබෙනවා.

ඊයේ දිනයේදී දුම්රිය සාමාන්‍යාධිකාරවරයා සමග පැවැති සාකච්ඡාවේදීද යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

By admin

Leave a Reply

Your email address will not be published.