ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා දියත් කර ඇති වැඩවර්ජනය අද (23) තෙවන දිනටත් ක්‍රියාත්මක වනවා.
මෙම වැඩවර්ජනය හේතුවෙන් පසුගිය දින දෙකේදීම රෝගීන් දැඩි පීඩාවට පත් වුණා.