පසුගිය දවසක ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් වන නතාෂා පෙරේරා යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවක් සමග සම්බන්ධ වෙලා තිබුනා. ඒ දනූට කියන්න යූ ටියුබ් නාලිකාව සමගින් එකතු වෙලා. ඉතින් ඇය කියූ ඉතා සුවිශේෂී ප්‍රකාශයක් අපට දැකගන්නට ලැබුණා.

ඒ තමයි යම්කිසි සිදු වීම සඳහා කෙරෙන එන්නත් කරන ආයතනයකින් ඇයගේ මුහුණ භාවිතා කරමින් නතාෂාත් ඔවුන්ගෙන් තමයි එන්නත් කරණය කරලා තිබෙන්නේ කියලා පෝස්ටුවක් නිර්මාණය කරලා තිබිලා තිබෙනවා. පස්සේ නතාෂා ඔවුන්ට කතා කරලා ඇය එසේ එන්නත් කරණයක් කරලා නැති බවට ප්‍රකාශ කළා කියලා කියනවා. ඇයගේ පැහැපත් වීම සඳහා භාවිතා කරලා තියෙන්නේ ගෙදරදීම කරගන්න පුලුවන් ස්වභාවික ක්‍රමවේද කියලා තමයි ඇය එහිදී සඳහන් කරල තිබ්බේ.

ඉතිං මෙන්න මේ ප්‍රකාශය පදනම් කරගෙන ජනප්‍රිය රංගන ශිල්පිනී නිවේදිකා පියුමි හංසමාලි ඇයගේ ෆේස්බුක් ගිණුමෙහි යම් කිසියම් සටහනක් ඉදිරිපත් කරනවා ඒ මෙන්න මේ විදිහට කාවද මෙ රවට්ටන්නෙ ඇය කෙතරම් ලස්සනද එත් බලන්නකො කියන පට්ට පල් බොරු ලැජ්ජා නැද්ද මෙහෙම බොරු කියන්න ඔය කියන දෙවල් වලට ඔහොම සුදු වෙනවා නම් මොනා කරන්න බැරිද. Australia වල එහෙම තියනවා whiting Injections එවා use කරාම නම් තම්බපු ඉස්සො වගෙ සුදු වෙනවා. whiting Cream use කරාම නම් මෙ මගෙ වගෙ Color එකක් එනවා. එකයි ඇත්ත තමන්ට ආදර කරන fans ලා ඉන්නවා නම් එ ආදරනිය fans ලාට බොරු කියන්න එපා.

By admin

Leave a Reply

Your email address will not be published.