දෙහිවල මුහුදු ප්රදේශයට විශාල ප්රමාණයේ කිඹුලෙකු පැමිණ තිබෙනවා.
ඒ අනුව දෙහිවල මුහුදු තීරයේ පිහිනමින් සිටි කිමිදුම්කරුවෙකු එම කිඹුලා විසින් ඩැහැගෙන යාමට තැත් කිරීමෙන් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
ඒ අනුව එම මුහුදු තීරයට නොපැමිණෙන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.
මේ සම්බන්ධයෙන් වන වීඩියෝ දර්ශන බලාපොරොත්තු වන්න.