මෙරට තුළ ඩෙංගු නව ප්‍රභේදයක් පැතිරෙමින් තිබෙන බැවින් ජනතාව ඉතා පරිස්සම් විය යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ ඩෙංගු 3 ලෙස හැදින්වෙන මෙම නව ප්‍රභේදය මගින් රෝග ලක්ෂණ ඉතා ඉක්මනින්ම මතුවී අමාරු වන බවයි.