අද දින (2022-01-05) හවස පොලොන්නරුව බැදිවෑව හංදිය ආසන්නව කුඩා දරුවෙකු ත්‍රි රෝද රථයකින් පොලොන්නරුව මහ රෝහලට රැගෙන යන අතර තුර මාර්ගෙය ගමන් කරන පොලොන්නරුව පොලිසියෙ රථවාහන අංශයෙ මහතුන් දෙදෙනෙකු එය දැක ඉක්මනින්ම ක්‍රීයාත්මක වි එම රථය ධාවනය සදහා මග දෙපස ඉඩ සලසා දුන්නේ මේ ආකාරයෙන්.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *