දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද (7) දිනයේ ද විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.

විදුලි බලාගාරවල පද්ධති බිඳවැටීම් සහ විදුලි අවශ්‍යතාව සපුරා ගැනීමේ අපහසුතා නිසා මෙලෙස විදුලිය බිඳ වැටීම සිදුවිය හැකි බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රියේ ද කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා එල්ල වුණා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *