මෙරට විදේශ සංචිතය දෙසැම්බර් මාසය අවසානයේ අමෙරිකානු ඩොලර් මිලියන 3,137.6 හය දක්වා වර්ධනය වී තිබෙනවා.

එමෙන්ම නොවැම්බර් මාසය අවසානයේ ඩොලර් මිලියන 382.2ක් ලෙස පැවති මෙරට රන් සංචිතය දෙසැම්බර් මාසය අවසානයේ ඩොලර් මිලියන 175.4ක වටිනාකමක් දක්වා පහත වැටී තිබෙනවා.

ඒ අනුව ඩොලර් මිලියන 206.8ක් වටිනා රත්‍රං මහ බැංකුව විසින් අලෙවි කර ඇති අතර, රන් සංචිතය 54%කින් පහත වැටී ඇති බවයි මහ බැංකුවේ නවතම දත්ත මඟින් අනාවරණ වන්නේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *