පානදුර සහ මොරටුව සිට පිටකොටුව දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම පානදුර සිට නුගේගොඩ දක්වා ධාවනය වන බස් රථද වැඩවර්ජනයේ නිරත වන බව සඳහන් .
මාර්ග අංක 100,101 සහ 183 යටතේ ධාවනය බස් රථයි මෙලෙස ධාවනයෙන් ඉවත්ව තිබෙන්නේ.