අද (12) රාත්‍රී කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව අද පස්වරු 05.30 සිට රාත්‍රි 09.30 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති බව විදුලිබල අමාත්‍යංශය නිවේදනය කරනවා.

එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ කැලණිතිස්ස බලාගාරය අසල පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක් ඇති දෝෂයක් හේතුවෙන් එලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇති බවයි.

ඒ අනුව, එම විදුලි බලාගාරයේ සැපයුම යථා තත්ත්වයට පත්වන තුරු හා නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුව දිනපතා සිදුකරන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව අද දිනයේ විදුලිය කැපෙන ප්‍රදේශ පහතින් සදහන්,

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *