කොළඹ ජාතික රෝහලට මේ දිනවල වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයාමක් පෙන්නුම්කරන බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක පවසනවා.
එසේම ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණයද වැඩිවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය සියලුම දෙනාට හොඳ තත්ත්වයක් නොවන බවයි වෛද්‍ය චන්දන ගජනායක වැඩිදුරටත් සඳහන් කළේ.