ගිලන් රථ රියදුරෙකුට පානදුර නගරයේ දී මීට සුළු වේලාවක පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

වෙඩි තැබීමට සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිවෙකු සොයාගෙන නැති බව යි වාර්තා වෙන්නේ.

එමෙන් ම වෙඩි තැබීමට ලක් වූ ගිලන් රථ රියදුරා සම්බන්ධයෙන් ද තවමත් විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් තොරතුරක් ලැබී නෑ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *