ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (31) දිනයේ දී තීරණය කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *