ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය අහිමිවී තිබෙනවා.

ඒ කොවිඩ් ආසාධන තත්ත්වයෙන් ඔහු තවමත් සුවය ලබා නොමැති වීම හේතුවෙන්.

ඔස්ට්‍රේලියාව සමඟ පැවති විස්සයි විස්ස තරඟාවලිය අතරතුර ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වුනා.

By admin