අද (28) දිනයේ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයින පුරා පැය පහක විදුලිය කප්පාදු කිරීමක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
කලාප 3 කට පැය 4 කුත් මිනිත්තු 40 ක කාලයක් හා අනෙකුත් කලාපවලට පැය 5 ක් හා මිනිත්තු 15 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.
විදුලිය කප්පාදු කරන කාලසටහන පහතින්,
https://drive.google.com/file/d/16L19lPeGNH2SVE0Fjxxi1gPvMEoSAp_C/preview

By admin