Month: March 2022

CNCI Achiever Awards 2021 හීදී පැල්වත්ත අඛණ්ඩව වසර තුනක් විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි.

රටේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම ජාතික වාණිජ මණ්ඩලය (Ceylon National Chamber) විසින් සංවිධානය කරන ලද Achiever Awards…

Vantage මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ ඉටුකරන මෙහෙවර අගයයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ලද විශේෂ උත්සවයකදී, Ebony Holdings සභාපතිරස්මි රහීම් මහතා විසින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා…

යූනියන් ඇෂුවරන්ස් විශිෂ්ටයන්ට මධ්‍ය වාර්ෂික සම්මාන උළෙලේදී ඇගයුම්

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ මධ්‍ය වාර්ෂික සම්මාන උළෙල පසුගියදාඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. රක්ෂණ නියෝජිත, බැංකු රක්ෂණ සහආයතනික විකිණුම් යන අංශ වල සාමාජික…