බන්ධනාගාර ගත කර ඇති රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිෂම හමුවේ කරුණු දැක්වීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මහතා තීරණය කර තිබෙනවා.

ඔවුන් ජීනීවා බලා පිටත්ව යාමට මත්තෙන් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා පක්ෂයේ නීතිඥවරුන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

By admin