හෙට (03) දිනයේ දහවල් කාලයේ පැය 5 ක කාලයක් හා රාත්රී කාලයේ පැය දෙකහාමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.