වත්මන් ජනපති යටතේ නැවත ඇමතිධුර යළි භාර නොගන්නා බවත් තමන්ව ඇමතිධුරවලින් ඉවත් කිිරමට ගත් තිරණයට අග්‍රාමාත්‍යවරයා අකමැති බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
තමන් ඇතුළු පිරිස ගන්නා තීන්දු පිළිබඳව පක්ෂ 11 නායකයන් එක්ව අද සාකච්ඡාවක් පවත්වන බවත් ඔහු පැවැසීය.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝගදීමට ජනපතිවරයාට නොහැකි බවත් ඔහු පැවැසීය.
අග්‍රාමාත්‍යවරයා තමන්ට හා උදය ගම්මන්පිල මහතාට කථා කළ බවත් ඔහු සිටි ස්ථාවරය තීන්දුවෙන් ප්‍රකාශ වී නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.