මුලතිව් නට්ටාන්කණ්ඩල් පොලිස් වසමේ සිරාට්ටිකුලම් ප්‍රදේශයේ කැලෑවක පිපිරීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (09) සිදුවූ පිපිරීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා මල්ලාවි රෝහලට රැගෙන යාමෙන් පසුව මියගිය බවයි.

මියගිය පුද්ගලයා කැලෑවට ගිය හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසීය.

By admin