Month: April 2022

CDB වෙතින් ශ්‍රී ලංකාව තුළ ළමා අධ්‍යාපනය හා සාක්ෂරතාවය නැංවීමට ‘සිසුදිරි’ ශිෂ්‍යත්ව පිරිනැමෙයි

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB)ක්‍රියාත්මක කරන ‘CDB සිසුදිරි’ ශිෂ්‍යත්ව වැඩසටහනේ 13 වන අදියරයටතේ ශිෂ්‍යත්ව 100 ක් පිරිනැමීම පසුගියදා…

SLT-MOBITEL වෙතින් කෑරගල රණවිරු ගම්මානයට අධිවේගී සන්නිවේදන පහසුකම්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL,ශ්‍රී ලංකාව 100% 4G LTE සන්නිවේදන පහසුකම් වලින් බලගැන්වීමේ තවත් ඉදිරිපියවරක් ලෙස,…

Chupa Chups නිෂ්පාදනය කරන 7 වැනි රට බවට පත්වීමේ ගෞරවය ශ්‍රී ලංකාවට

පර්ෆෙට් වැන් මෙලේ ලංකා (පුද්) සමාගම [Perfetti Van Melle Lanka (Pvt) Ltd.]සමාගම සිය ජනප්‍රියතම නිෂ්පාදනයක් වන Chupa Chups ලොලිපොප් ශ්‍රීලංකාවේදී…

යූනියන් ඇෂුවරන්ස් සමාගම ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් සමගබැංකු රක්ෂණ හවුල්කාරීත්වයකට අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු රක්ෂණ සේවා සම්පාදකයා වන යූනියන් ඇෂුවරන්ස්සමාගම, ලොව බැංකු ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් සමග බැංකුරක්ෂණ සේවා…

තවත් රාජ්‍ය ඇමති කෙනෙකුගේ වටලයි

වාරියපොල නගරයේ විරෝධතාවයේ යෙදුනු පිරිසෙන් කොටසක් රජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ නිවස වැටලීමට ගිය අවස්ථාවේ පොලිසිය ඊට බාධා පැමිණවීය. ඒ…

අන්තර්වාර පාලනයකට ජනපති කැමැත්ත පළ කරයි

අන්තර්වාර පාලනයක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයාගේ කැමැත්ත පළ කර ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. ජනාධිපති…