අප්‍රේල් මස 18 වන දින සිට නව පාසල් වාරය සඳහා පමණක් පාසල් පැවැත්වෙන වේලාව දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පාසල් නැවත ආරම්භ කර දිනයේ සිට පැයක කාලයක් වැඩිපුර අධ්‍යයන කටයුතු සිදුකිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.