අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන මේ වන විට විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටට පැමිණ තිබෙනවා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ වූ පා ගමන ගාලුමුවදොර දක්වා යාමට සැලසුම් කර තිබුණා.

ඔවුන් මේ වන විට අගමැති නිල නිවස ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා

By admin