Month: May 2022

ලංකා දුම්කොළ සමාගමේ විශිෂ්ටයන් පිරිසකට 2021 Pinnacle Awards සම්මාන
උළෙලේදී සම්මාන හිමිවේ

ලංකා දුම්කොළ සමාගමේ (Ceylon Tobacco Company PLC – CTC) වෙළඳ අංශයේ 2021 වසරෙකුසලතා ඇගයීම සදහා වාර්ෂිකව පවත්වනු ලබන Pinnacle Awards…

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනපතිට කනේ පහරක්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් වරදකරුකර මරණ දඬුවම් නියමව සිටි හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ලබාදුන් ජනාධිපති සමාව…

දමිතා අබේරත්න ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් – හේතුව මෙන්න(VIDEO)

ගාලුමුවදොර මහජන අරගලයේ නිරිත තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව අරගලයේ නිරත පිරිස් පවසනවා. ඒ අනුව තැන්නේ ඤාණානන්ද හිමි,ටැම්පිටියේ…

අනාගතය උදෙසා ස්මාර්ට් ජංගම දුරකථනවල පරිණාමය

2022 දී ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව බිලියන 6.56 ඉක්මවා යාමත් සමඟ, ලෝක ජනගහනයෙන් 83.7% කට වඩා ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිතා කරන අතර, ස්මාර්ට් ජංගම දුරකථන විසින් අපගේ…

SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ප්‍රමෝද්‍යා සේනානායක IET Young Woman Engineer of the Year 2021 සම්මානය දිනයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හිජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ප්‍රමෝද්‍යා සේනානායක පසුගියදා ‘IET Young Woman Engineer of the…

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් තවත් ජාත්‍යන්තර
සම්මාන 4 ක්

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, තවත්ජාත්‍යන්තර සම්මාන 4 කින් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. නවෝත්පාදනයේ සහඩිජිටල්කරණයේ විශිෂ්ටත්වය…