අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

එසේම ඉන්ධන නොමැති වුවහොත් හෙට දිනයෙන් පසුවද බස් රථ ධාවනයනේ ඉවත්වීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ

By admin