අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුලු වේලාවකට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට පුවතක් “අද” වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.
කෙසේ නමුත් අප කළ විමසීමකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ලේකම් රොහන් වැලිවිට සඳහන් කළේ, අගමැතිවරයා තවම එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.