අද දින හම්බන්තොට වරායට water canon රථ ආනයනය කර චින්තක ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.
ඖෂධ ගෙන්වීමට මුදල් නැති මොහොහක . අත්‍යාවශ්‍ය ආහාර ගෙන්වීමට මුදල් නැති මොහොතක,. ඉන්ධන ආනයනයට මුදල් නැත නැති මොහොතක මෙවන් දේ සිදු කිරීමෙන් රජය බආපොරෝත්තු වනේ කුමක්ද?