පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් පොලිස් බාධකය බිඳ දමමින් ගෝඨාගෝ ගම අරගල භූමියට කඩා වදී තිබෙනවා.

ඒ අනුව ඔවුන් මේ වන විට ඔවුන් එම ස්ථානයේ ඇති සියලුම දෑ කඩා බිඳ දමමින් එම ස්ථානයට පරදෙමින් සිටිනවා.

By admin