✍️ අද දිනයේ විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වන බවට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

📅 May 9, 2022, 10:32 am

@NewsFlashLKBot 🇱🇰

By admin