පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් පොලිස් බාධකය බිඳ දමමින් ගෝඨාගෝ ගම අරගල භූමියට කඩා වදී තිබෙනවා.

ඒ අනුව ඔවුන් මේ වන විට ඔවුන් එම ස්ථානයේ ඇති සියලුම දෑ කඩා බිඳ දමමින් එම ස්ථානයට පරදෙමින් සිටිනවා.

මේ වන විට පුගල්යින් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කලේ.

By admin