ගෝඨාගෝ ගම අරගල භූමියට පහර දුන් පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත හා නිශ්ශංක සේනාධිපතිට අයත් අවන්ගාඩ් හි පිරිසක් හඳුනාගැනේ.

මහජන විරෝධතාවට එල්ල වූ පහරදීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා මේ වන විට රෝහල් ගත කර ඇති බව කොළඹ ජාතික රෝහල පවසනවා.

By admin