අනුර කුමාර දිසානායක මේ වන විට එම ස්ථානයට පැමිණ තිබෙනවා.
ගෝඨාගෝ ගම අරගල භූමියට පහර දුන් පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත හා නිශ්ශංක සේනාධිපතිට අයත් අවන්ගාඩ් හි පිරිසක් හඳුනාගැනේ.
මහජන විරෝධතාවට එල්ල වූ පහරදීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා මේ වන විට රෝහල් ගත කර ඇති බව කොළඹ ජාතික රෝහල පවසනවා.