ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මේ වන විට ගාලුමුවදොර ක්‍රියාත්මක වන මහින්ද රාජපක්ෂගේ මැරයන් පහරදෙන ස්ථානයට පැමිණ තිබෙනවා.

මහින්ද රාජපක්ෂගේ මැරයන් මේ වන විට මුළු ගාලු මුවදොර විරෝධතා භූමියම වනසා ඇති අතර ඊට පාතාල සාමාජිකයන්ද සහභාගීවී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් 9 දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

By admin