හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා හට අයත් බව කියන මීගමුව ග්‍රැන්ඩීසා හෝටලයට විරෝධතාකරුවන් ගිනි තබා තිබෙනවා.

විරෝධතාකරුවන් විසින් මීගමුව ඇවෙන්රා ගාඩන්ස් හෝටලයට ද ගිනි තබනු ලැබුවා.

තවද, අරලියගහ මන්දිරයට සහ අග්‍රාමාත්‍යවරයාගෙ නිවාස දෙකකටද මෙසේ ගිනි තබනු ලැබුවා.

By admin